හෙළරට - දේශිය පුවත්

ඉතාලියේ කොරෝනා මරණ අද (30) 800 ඉක්මවා යයි.

ගෙවුණු පැය 24 තුල ඉතාලියේ කොරෝනා වෛරස හේතුවෙන් මරණ 812 සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   මේ වන විට ඉතාලියේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 101739 ක් වන අතර මේ දක්වා ඉතාලියේ සිදු වු මුළු මරණ ගණන 11591ක් බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

Related posts

සංචාරක හෝටල් ජුලි සිට ඇරේ..

Helarata

Why Bold Socks Are The ‘Gateway Drug’ To Better Men’s Fashion

Helarata

නාවික හමුදාවේ 488 ක් සුවය ලබයි….

Helarata

Leave a Comment

Translate »