හෙළරට - දේශිය පුවත්

අද (01) ඉතාලියේ කොරෝනා මරණ 727 මුළු ගණන 13,000 පනී

ගෙවුණු පැය 24 තුල ඉතාලියේ කොරෝනා වෛරස හේතුවෙන් මරණ 727 සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   මේ වන විට ඉතාලියේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 110574 ක් වන අතර මේ දක්වා ඉතාලියේ සිදු වු මුළු මරණ ගණන 13155 ක් බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

Related posts

අපිරිසිදු කෑම කාලා වසරකට ලක්ෂ 4ක් මරුට..

Helarata

සුරක්ෂිත රටක් උදෙසා කාර්ය සාධක බළකායක්…

Helarata

ප්‍රේමලාල් දෙවැනි තැන, පවිත්‍රා එකට

Helarata

Leave a Comment

Translate »