හෙළරට - දේශිය පුවත්

ඇමෙරිකාවේ අසාදිතයන් 200, 000 (ලක්ෂ 2) පනි.අද පමණක් 11,759 යි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිතයින් ගේ සංඛ්‍යාව අද වාර්තා වු 11759 සමග 200,239 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින්ගේ ගණන 4394 දක්වා වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

Related posts

වාෂ්ප අල්ලා වෛරස වලට මුහුණ දෙන්න…

Helarata

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

Helarata

In Kogonada’s ‘Columbus Modern Architecture

Helarata

Leave a Comment

Translate »