හෙළරට - දේශිය පුවත්

ස්පාඤ්ඤයේ ආසාදිතයන් 100,000 එහා අද (01) දින මරණ 589 යි

ස්පාඤ්ඤයේ කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 589 අද 01 දින සිදු වී ඇත. කොරෝනා මුල ආසාදිතයන්ගේ සංඛ්‍යාව 102136 බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි. මුළු මරණ සංඛ්‍යාව 9053 දක්වා වැඩි වී ඇත.

Related posts

මාතලෙන් වැඩිම මානාපය ජනක බණ්ඩාරට…

Helarata

ඇමෙරිකාවේ නාහිමිගෙන් කොරෝනා අරමුදලට මිලියන 3ක්

Helarata

රනිල් ට්‍රම්ප්ට ලියයි…

Helarata

Leave a Comment

Translate »