හෙළරට - දේශිය පුවත්

කොරෝනා ආසාදිත මරණ 50000 නගි.

කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් රෝගාතුර වූ පුද්ගලයන් 50000 අධික ප්‍රමාණයක් ලොව පුරා මරණයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි . අප්‍රේල් 02 වන සවස් වරුව වන විට ආසාදිතයින් ගේ මරණ සංඛ්‍යාව 50248 වු බව වීදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාව වී ඇති ඉතාලියේ මරණ සංඛ්‍යාව 13915 කි.

Related posts

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හිටපු මන්ති රැස්වීම ඇරඹේ…

Helarata

මෙරට කොවිඩ් (19) ආසාදිතයින් 760 දක්වා ඉහලට…

Helarata

අසාදිතයන් 130 දක්වා පහලට ….

Helarata

Leave a Comment

Translate »