හෙළරට - දේශිය පුවත්

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන 5000 පනි.

ප්‍රංශයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 5387 දක්වා වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

ප්‍රංශයේ කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 59105 සිටින අතර ආසාද්‍ය තත්ත්වයේ ඇති රෝගීන් ගණන 6399 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ජපානයෙන් රැගෙන ආ 235 නිරෝධානයට …

Helarata

කොරෝනා මර්දන වැඩට මයික්‍රෝ සමාගමෙන් බසයක්

Helarata

රට සිට එන සෑම අයෙක්ම නිරෝධායනයට …

Helarata

Leave a Comment

Translate »