හෙළරට - දේශිය පුවත්

හිටපු අමාත්‍ය තාරක බාලසුරිය සම්බන්ධිකරණයෙන් රු.මිලියන 100 ක වෛද්‍ය උපකරණ

හිටපු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ සම්බන්ධිකරණයෙන් ජැක් මා පදනම සහ අලිබබා පදනම ( JACK MA FOUNDATION AND ALIBABA FOUNDATION ) සහ අලිබබා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය වන ඩරස් ඔන්ලයින් ( DARAZ.LK) ආයතනය මගින් රුපියල් මිලියන 100 ක වටිනාකමින් යුත් මුහුණු ආවරණ හා කොරෝනා වෛරස පරික්ෂණ කට්ටල 20,000 ක් පසුගිය දින ශ්‍රි ලංකා රජය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයේ දී භාරදීම සිදුවිය.


මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර දේවි වන්නි ආරචිචි මහත්මිය චින තානාපති තුමන්, ඩරස් ඔන්ලයින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රකිල් මැතිතුමා සහභාගි විය.


අප රට වෙනුවෙන් මෙම පරිත්‍යාග සිදු කල එම ආයතනයන්හි විධායක නිලධාරි හට ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් කෘතවෙිදී ප්‍රණාමය පළ කරන බව මේ අවස්ථාවට එක්වු තාරක බාලසුරිය මහතා ප්‍රකාශ කලේය.

කෑගල්ල – ප්‍රියශාන්ත ජයවීර

Related posts

ජන්දයේදි දේශපාලන වැඩ එපා….

Helarata

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හිටපු මන්ති රැස්වීම ඇරඹේ…

Helarata

Android Instant Apps Now Accessible by 500 Million Devices

Helarata

Leave a Comment

Translate »