හෙළරට - දේශිය පුවත්

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 275,000 එහා යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිතයින් ගේ සංඛ්‍යාව 277,161 දක්වා මේ වන විට (අප්‍රේල් 4) ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වෛරසය ආසාදනයෙන් දැනට 7392 මියගොස් ඇති බව වොල්ඩොමිටර් වාර්තාව සනාථ කරයි.

මුලාශ්‍රය ; worldometers

Related posts

එල්ලාවල නාහිමිගේ හැන්සාඩ් කතාබලා විග්නේෂ්වරන්ට පිළිතුරු දෙන්න…..

Helarata

විදෙස් සංචාරකයන්ට පොදු ප්‍රවාහනය තහනම්…

Helarata

21 Quinoa Salad Recipes to Try This Spring

Helarata

Leave a Comment

Translate »