හෙළරට - දේශිය පුවත්

ඉන්දියාවේ ආසාදිතයින් 3000 දක්වා ඉහළට

ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 3082 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම දැනට පුද්ගලයින් 86 දෙනකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගොස් අැති අතර 229 දෙනෙකු දැනට සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

මුලාශ්‍රය ; worldometers

Related posts

අගමැති නැකතට පැල සිටුවයි…

Helarata

සෑම ජාතික විපතකදිම හමුදාව අප වෙනුවෙන් කැපවුණා…

Helarata

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාදිනල්තුමා විමසයි…

Helarata

Leave a Comment

Translate »