හෙළරට - දේශිය පුවත්

⁣ලොව පුරා කොරෝනා මරණ 60,000 පසු කරයි

කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් රෝගාතුර වූ පුද්ගලයන් 60000 අධික ප්‍රමාණයක් ලොව පුරා මරණයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි . අප්‍රේල් 4 වන සවස් වරුව වන විට ආසාදිතයින් ගේ මරණ සංඛ්‍යාව 60379 වු බව වීදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාව වී ඇති ඉතාලියේ මරණ සංඛ්‍යාව 14681කි.

මුලාශ්‍රය ; worldometers

Related posts

ඇමෙරිකාව කොරෝනා ලක්ෂ 3 පනි (300,000)

Helarata

රටවල් 14 ක කම්කරු සුභසාධන අංශ 16 කට ඩොලර් 2500 බැගින්

Helarata

වයඹ අලි තර්ජනයට ස්ථිර විසඳුමක්…

Helarata

Leave a Comment

Translate »