හෙළරට - දේශිය පුවත්

කොරෝනා ආසාදිතයින් ලක්ෂ 12 ඉක්මවයි

ලොව සියලුම රටවල් වල කොරෝනා ආසාදිතයින් ගේ ගණන ලක්ෂ 12 දක්වා වැඩි වී ( 1203101 ) ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි ඒ ආසාදිතයින් 311,372 දෙනෙකි. ඒ මුළු ආසාදිත සංඛ්‍යාවෙන් 24% ක ප්‍රමාණයකි.

මුලාශ්‍රය ; worldometers

Related posts

කොරෝනා ආසාදිත 42 ක් මේ වන විට සුවයි.

Helarata

උණ නම් හවසට එන්න…..

Helarata

කොළඹ රැඳි සිටි 1200ක් ගම්බිම්වලට…

Helarata

Leave a Comment

Translate »