හෙළරට - දේශිය පුවත්

ගෙදරට වෙලා ඉන්න දුවාදරුවන්ට දීප ව්‍යාප්ත චිත්‍ර තරගයක්

ගෙදරට වෙලා ඉන්න දුවාදරුවන්ට දීප ව්‍යාප්ත චිත්‍ර තරගයක්

ජන මඩල ව්‍යාපාරයේ පරිසර කවය මගින් මෙම චිත්‍ර තරගය සංවිධානය කරනු ලබයි.
මේ දිනවල කොරෝනා වෛරසය ව්‍යාප්ත විම නිසා තම නිවසට වී සිටින පාසැල් දු දරුවන්ට දායක විය හැකිි බව මෙම චිත්‍ර තරගය සංවිධානය කරන අනුර තෙන්නකෝන් මහතා හෙළ රට පුවත් වෙත පැවසීය.


අඳින ලද චිත්‍ර, කවි, නිසදැස් පහත සඳහන් දුරකථන අංකය ට යොමු කරන ලෙස ඒ මහතා තවදුරටත් දැන්වීය. සතියකට එක් ජයග්‍රාහකයකු බැගින් තෝරාගන්නා අතර ඒ සඳහා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
වට්ස්ඇප් (whatsapp) දුරකථන අංකය 077 6128690

කෑගල්ල – ප්‍රියශාන්ත ජයවීර

Related posts

කොළඹ 1ට සරත් දෙකට විමල් එයි.

Helarata

කොළඹ අහස යළි කැතවෙයි…

Helarata

ඉන්දීය කෞතුකාගාර වල ඇති ධාතුන් වහන්සේලා බෞද්ධ සිද්ධස්ථාන වලට යොමු කරන්න…

Helarata

Leave a Comment

Translate »