හෙළරට - දේශිය පුවත්

4 දා ස්පාඤ්ඤයේ මරණ 1033 ලොව පුරා 5,000 කොරෝනා නිසා

කොරෝනා වෛරසය නිසා ස්පාඤ්ඤයේ 4 වෙනිදා පැය 24 පුරා මරණ 1033 සිදු බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් විය.

ඊයේ දිනයේදි ලොව පුරා මරණ 5,027 සිදුවි ඇති බවත් වාර්තා කර තිබිණි .

ඉතාලිය මරණ ප්‍රමාණය 15000 ඉක්මවා ගොස් තිබිණි. ඒ මරණ 15362 ලෙස සටහන් වි තිබිණි .

ලොව පුරා ඊයේ දවස නිමවන විට ( දත්ත ලබා ගන්නා වෙිලාව වන විට) මරණ 64057 සිදු වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලහ.

මුලාශ්‍රය ; worldometers

ඡායාරූප ; metro uk

Related posts

මඟුල් ගත්තත් ඉඹින්න බැහැ. සමූහ ජායාරූපත් තහනම්…

Helarata

1498 සුවය ලබයි….

Helarata

සියලු සිසුන් ලබන 10 පාසලට…

Helarata

Leave a Comment

Translate »