හෙළරට - දේශිය පුවත්

අද පැනවූ ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා පෙ.ව 6.00 දක්වා

මහනුවර , කොළඹ, කළුතර , පුත්තලම, ,යාපනය, ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයම අද පැනවූ ඇඳරි නීතිය බ්‍රහස්පතින්දා පෙරවරු 6.00 ඉවත් කර එදිනම හවස 2.00 දමනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර දැක්වේ.

Related posts

වාර්තාවක් සමග චන්දිමාල් පිටිය දෙවනත් කරයි…

Helarata

අගමැති හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක් වෙයි

Helarata

ඇමෙරිකාවේ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා..

Helarata

Leave a Comment

Translate »