හෙළරට - දේශිය පුවත්

ජනප්‍රිය ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

51 හැවිරිදි වියෙහි පසුවු ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

අවසන් කටයුතු හෙට (7) සිදුකෙරේ

Related posts

ජුනි 20 දා තෙක් ආදායම් බදු ගෙවීමේ දී දඩ අයකිරීමක් නෑ…

Helarata

වැලිසර දි මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් නෑ..

Helarata

ජන්ද පෙරහුරුව අද ….

Helarata

Leave a Comment

Translate »