හෙළරට - විදෙස් පුවත්

ප්‍රංශයේ කොරෝනා මරණ 8,000 දක්වා ඉහළට

කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ මුළු මරණ ගණන 8078 දක්වා වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

ප්‍රංශයේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 92839 බව විදෙස් වාර්තා පවසයි.

මුලාශ්‍රය : worldometers

Related posts

නවසිලන්තයේ පින්කම් අන්තර්ජාලය ඔස්සේ

Helarata

ඉන්දීය හමුදා චීනයේ කේන්තිය ඇවිස්සුවාලු…

Helarata

සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි…

Helarata

Leave a Comment

Translate »