හෙළරට - විදෙස් පුවත්

ජර්මනියේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 100,000 දක්වා ඉහළට

ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදිතයින් 100,123ක් දක්වා ඉහළ ගොස් තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

අසාදිතයන් සිටින රටවල් අතර සිව්වන රට බවට ජර්මනිය පත්ව තිබේ.

කොරෝනා වෛරසයෙන් ජර්මනියෙන් ඊයේ දිනය වන විට පුද්ගල මරණ 1,584ක් වාර්තා වේ .

මුලාශ්‍රය ; worldometers

ඡායාරූප ; රොයිටර්

Related posts

හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිටත් කොරෝනා ….

Helarata

චීනය ඇමෙරිකාවට ඇණයක් වෙලාලු…

Helarata

ඇමරිකාවේ නිව්යෝර්ක් වල පමණක් මරණ 5,000 පනි.

Helarata

Leave a Comment

Translate »