හෙළරට - විදෙස් පුවත්

ඇමරිකාවේ කොරෝනා මරණ 11,000 දක්වා ඉහලට

ඇමරිකා එක්සත් ජනපදයයේ කොරෝනා ආසාදනය හේතුවෙන් මරණ 11,062 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 370, 397 දක්වා වැඩිවී වැඩි වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මූලාශ්‍රය ; worldometers

Related posts

චීනය අඟහරු ලෝකයට යයි…

Helarata

කොරෝනාවෙන් ප්‍රංශයේ මිලියන 6කට රැකියා අහිමියි..

Helarata

කොරෝනා සමග ලෝව පුරා ආතතිය…

Helarata

Leave a Comment

Translate »