හෙළරට - විදෙස් පුවත්

ඉතාලිය කොරෝනා මරණ සංඛ්‍යා 16000 ඉක්මවයි.

කොරෝනා වෛරස් ආසාදනය නිසා ඉතාලියේ දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 16,523 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලියේ මුළු ආසාදිතයන්ගේ 132,547 සංඛ්‍යාව මේ වන විට දක්වා ඉහළ ගොස් ඇත.

මූලාශ්‍රය; worldometers

Related posts

බෙල්ජියමේ රජකුමරෙකුට කොරෝනා …

Helarata

ඩෙන්මාර්කයේ ප්‍රාථමික පාසල් ඇරේ..

Helarata

දියුණු රටවල් අසරණවුණා ලාංකික⁣⁣යනි ප්‍රවේශම් වන්න !

Helarata

Leave a Comment

Translate »