හෙළරට - දේශිය පුවත්

කොරෝනා ආසාදිත 42 ක් මේ වන විට සුවයි.

මේ වන විට කොරෝනා වෛරසයෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 42 බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විට මෙම වෛරසය ආසාදිත බවට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 180ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද දින උදෑසන 10 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ .

මුලාශ්‍රය ; වසංගත රෝග විද්‍යා අංශය

Related posts

චීනය 89 ට බසී

Helarata

යුද හමුදාපතිට “හෙළරට ” සුබපැතුම්….

Helarata

පාසැල් නිවාඩුව තවත් දික්වේ..

Helarata

Leave a Comment

Translate »