හෙළරට - දේශිය පුවත්

ලොව කොරෝනා මරණ 75,000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් රෝගාතුර වූ පුද්ගලයන් 75000 අධික ප්‍රමාණයක් ලොව පුරා මරණයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි . අප්‍රේල් 7 වන සවස් වරුව වන විට ආසාදිතයින් ගේ මරණ සංඛ්‍යාව 75,762 වු බව වීදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාව වී ඇති ඉතාලියේ මරණ සංඛ්‍යාව 16,523 කි.

Related posts

කොරෝනා මැඬලන වැඩවලින් නාවික හමුදාව ඉවත්වි නැහැ..

Helarata

පිටරට ලාංකිකයන් අවුස්සන කුමන්ත්‍රණයක් ….

Helarata

සුවය ලබා 50 ක් ගෙදර ගිහින්

Helarata

Leave a Comment

Translate »