හෙළරට - දේශිය පුවත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෘදයාංගම ස්තූතිය – ජනපති

ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව COVID-19 උවදුරෙන් බේරා ගැනීමට දිවා රෑ වෙහෙසෙන වෛද්‍යවරුන් , හෙද නිලධාරීන් ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයින් හට මම හෘදයාංගමව ස්තූතිවන්ත වෙමි.

On the occasion of “World Health Day”, I wish to commend and extend my heartfelt gratitude to the doctors, nurses and all the healthcare sector staff that are working tirelessly to keep us safe during, the Covid-19 pandemic in Sri Lanka

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මුහුණු පොතේ සටහනක් තබමින් පවසයි .

Related posts

ආරක්ෂක ලේකම්ගෙන් දූෂිත බන්ධනාගාර නිලධාරින්ට රතු එළියක්…

Helarata

ඉන්දියාවේ කොරෝනා වේගවත් වෙයි…

Helarata

ඉන්දියාවේ ආසාදිතයින් 3000 දක්වා ඉහළට

Helarata

Leave a Comment

Translate »