හෙළරට - කාලගුණික පුවත්

අද ප.ව 2 පසුව වැසි – අකුණු වලින් පරිස්සම් වන්න

සබරගමුව,ඌව, මධ්‍යම, බස්නාහිර,වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් ප.ව.2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කාලගුණික වාර්තාව

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) වැසි ඇතිවේ

Helarata

අද හවස ⁣2.00 පසුව වැසි

Helarata

සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර,වයඹ සහ උතුරු-මැද පළාත් වලට හවස වැසි

Helarata

Leave a Comment

Translate »