හෙළරට - විදෙස් පුවත්

ඇමරිකාවේ නිව්යෝර්ක් වල පමණක් මරණ 5,000 පනි.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්වල පමණක් මරණ 5, 489 සිදුවීම් ඇති බව විදෙස් දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඇමරිකා එක්සත් ජනපදය මුළු මරණ 12857 සිදු වී ඇති අතර ආසාදිතයින් ලක්ෂ 4 ට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලාශ්‍රය ; worldometers

Related posts

මුස්ලිම්වරුන්ට සෞදියෙන් නිවේදනයක්..

Helarata

ඉන්දියාව කොරෝනාවෙන් කප් ගහන්න යයි…

Helarata

නවසිලන්තයේ පින්කම් අන්තර්ජාලය ඔස්සේ

Helarata

1 comment

admin April 8, 2020 at 7:12 pm

😥

Reply

Leave a Comment

Translate »