හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 5,360 වැඩි වේ.

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදනය හේතුවෙන් 5360 දක්වා ඉතා වේගයෙන් වැඩි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව එකසිය හැට හතරක් (164) දක්වා වැඩි වී ඇත .

කොරෝනා ආසාදිත ලැයිස්තුවේ විසි පස් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

මූලාශ්‍රය worldometers

Related posts

“අපි සන්සුන්ව සිටිය යුතුයි. ආරම්භයේ දී මෙන් ම පරෙස්සම් වන්න.” – කාවෝ ගුවැන්ජින් හුබෙයි උප ආණ්ඩුකාර

Helarata

සිංගප්පූරුවේ පාසල් යළි ඇරඹේ…

Helarata

තැපැල් ජන්දය FB දැම්මොත් වැඩවරදි…

Helarata

Leave a Comment

Translate »