හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ ආසාදිතයින්ගේ ගණන 6,000 ඉක්මවා යයි.

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදනය හේතුවෙන් 6,237දක්වා ඉතා වේගයෙන් වැඩි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මරණ 186 මේ දක්වා වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද දිනයේ පමණක් මරණ දැනට 8 ක් වාර්තා වේ.

මුලාශ්‍රය ;worldometers

Related posts

නවසීලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹේ….

Helarata

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙඩි හුවමාරුවක්…

Helarata

චෙන්නායි හි බුද්ධපූර්ණිමා හුදකලාවේ…

Helarata

Leave a Comment

Translate »