හෙළරට - දේශිය පුවත්

දිස්ත්‍රික් සීමා කඩන්නෝ අනිවාර්යයෙන්ම නිරෝධායනයට

දිස්ත්‍රික් සීමා කඩන්නෝ
අනිවාර්යයෙන්ම නිරෝධායනයට

ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන  ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා 10දා සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සදහා පොලීසිය මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබිණ. දිස්ති‍්‍රක් අතර සංචරනය විම වැලැක්විම සදහා වන නිතිය ද ඒ අනුව හදුන්වා දෙනු ලැබ තිබිණී.

Related posts

පිරිවෙන්වලින් ඉටුකම අරමුදලට ලක්ෂ 45ක්…

Helarata

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා 5 වන හා 6 වන ආසාදිතයන් හමුවේ.

Helarata

අද ප.ව 4 පනවන ඇඳිරි නීතිය

Helarata

Leave a Comment

Translate »