හෙළරට - කාලගුණික පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, ඌව, වයඹ,දකුණුසහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම,වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව

Related posts

කාලගුණෙන් රතු එළියක්..

Helarata

කාලගුණයේ රතු නිවේදනයක්

Helarata

අද හවස ⁣2.00 පසුව වැසි

Helarata

Leave a Comment

Translate »