හෙළරට - විදෙස් පුවත්

ලොව කොරෝනා ආසාදිතයින් ගේ ගණන ලක්ෂ 15 ඉක්මවයි.

ලොව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ ගණන 1,513,935 දක්වා වැඩි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි .

අද (9) දින විට කොරෝනා වෛරසය ආසාදනයෙන් වූ මරණ ගණන 88,433 දක්වා වැඩි වී ඇත .

Related posts

බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 පනී…

Helarata

මහ රැජිණගේ පරණ ලියුමක් එළියට..

Helarata

හයිටියේ ලාංකික ශ්‍රමිකයන්ට උදව්කළාට කියුබාවට දිනේෂ් තුති පුදයි…

Helarata

Leave a Comment

Translate »