හෙළරට - දේශිය පුවත්

විදුලි බිල නොගෙව් අයගේ විදුලිය කපන්නේ නෑ – අමාත්‍ය මහින්ද අමරවීර

විදුලි මිල මෙතෙක් ගෙවා නැති පාරිභෝගිකයන් හට විදුලි බලය නිසි පරිදි අඛණ්ඩව ලබා දෙන බවත් විදුලි කැපීමක් සිදු නොවන බවත් අප්‍රේල් මස තිස් වැනිදා දක්වා සහන කාලයක් ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන බව විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය .

කොරෝනා වසංගත තත්වය නිසා දැඩි අපහසු තත්ත්වයෙන් උවද තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන්ට තම කෘතඥතාව පළ කරන බව ද අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසූහ.

Related posts

කෝචිචියෙන් යන්න 19,500ක් සුදානම්….

Helarata

කොරෝනාව ට එරෙහි නව නිපැයුම් හඳුන්වාදීම …

Helarata

නවසිලන්තයේ නාහිමිගෙන් වෙසක් පණිවිඩයක්…

Helarata

Leave a Comment

Translate »