හෙළරට - දේශිය පුවත්

විදෙස්හි සිටින ලාංකිකයන් 33ක් ගෙන්වාගැනිමට පියවර

විදෙස්හි සිටින ලාංකිකයන් 33ක් ගෙන්වාගැනිමට පියවර

විදේශයන්හි ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 ක් දිවයිනට ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

අමාත්‍යවරයා බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන ක්‍රියාවලියන් සඳහා යොමු කරවන බවද ඇමැතිවරයා කීවේය

Related posts

කොරෝනා අරමුදලට තවත් පරිත්‍යාග….

Helarata

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්..

Helarata

ඉන්දියාවේ හා පකිස්තානයේ ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර..

Helarata

Leave a Comment

Translate »