හෙළරට - විදෙස් පුවත්

කොරෝනාවෙන් මිදෙන්න යුරෝපා රටවලට යුරෝ බිලියන 500ක්

කොරෝනාවෙන් මිදෙන්න යුරෝපා රටවලට යුරෝ බිලියන 500ක්

කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත්ව සිටින යුරෝපා රටවල් ඉන් මුදාගැනීමට යුරෝ බිලියන 500 ක පැකේජයක් ලබාදීමට යුරෝපා මුදල් අමාත්‍යවරු එකගවෙති.

යුරෝ සමූහයේ සභාපති මාරියෝ සෙන්ටෙනෝ බ්‍රසල්ස්හිදී පැවති සාකච්ඡාවලින් පසු මේ පිළිබඳ අනාවරණ කර ඇත.

කොරෝනා වෛරසය දැඩි ලෙස පැතිරීම වැළැක්වීමට රට වසා දමන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත්විය.

යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මේවනවිට හදුනාගෙන ඇත්තේ ස්පාඤ්ඤයෙනි. මේ වන පුද්ගලයින් 15,000 වැඩි පිරිසක් මරණයට පත්වී සිටිති.

Related posts

සිංගප්පූරුවේ පාසල් යළි ඇරඹේ…

Helarata

සිංගප්පූරුවේ කඩසාප්පු අැරියත් උද්දාම එපාලු….

Helarata

තව සති දෙකක් ඉන්දියාවට අගුළු වැටේ…

Helarata

Leave a Comment

Translate »