හෙළරට - ප්‍රාදේශීය පුවත්

සබරගමු සරසවියෙන් අටවිසි බෝධි

සබරගමු සරසවියෙන් අටවිසි බෝධි

සබරගමුව විශ්ව විද්‍යාලයේ ආයුර්වේද ඒකකයේ කාර්යභාර නිලධාරිනි ශකිලා ධර්මපාල මෙනවියගේ මැදිහත්විමෙන් බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානවලට අටවිසි බෝධින් වහන්සේලා පූජා කරන ලදි.


මහචාර්ය පියල් මාරසිංහ මහතා අතින් ස්වාමින් වහන්සේලාට එම බෝධින් වහන්සේලා බාරදෙන අයුරු ජායාරූපයේ දැක්වේ.

සරත් වීරවංශ – බලංගොඩ

Related posts

රඹුක්කනට රෝහලට කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්..

Helarata

කොරෝනා වලට වැට බැදි කෑගල්ලේ සෞඛ්‍ය සේවකයෝ ඇගයේ…

Helarata

මතු පරපුර වෙනුවෙන් අභිමානවත් සංස්කෘතිය රැකගනිමු -කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය..

Helarata

Leave a Comment

Translate »