හෙළරට - දේශිය පුවත්

සහල්වලට උපරිම සිල්ලර මිලක්

සහල්වලට උපරිම සිල්ලර මිලක්

රජය සහල් සදහා උපරිම සිල්ලර මිලක් පනවනු ලැබ ඇත.

සම්බා සහල් කිලෝවක් රුපියල් 90 කි .එසේම නාඩු සහල් කිලෝවක් රුපියල් 90 කටද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 85 කටද අළෙවි කළ යුතුය.

එසේම කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුත්තේ රුපියල් 125 කටය.

මෙම මිල ගණන් 10දා සිට ක්‍රියාත්මක කෙරිණ.

මේවනවිට රටේ පවතින තත්ත්වය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා රජය මෙම පියවර ගෙන ඇත.

Related posts

පිටරට සිටින 38,983 ක් එන්න ලියාපදිංචි වෙයි …

Helarata

කොරෝනා ආසාධිතයින් 2042 ක්…

Helarata

මහනුවරට හා බෙලිඅත්තට තවත් දුම්රිය දෙකක්….

Helarata

Leave a Comment

Translate »