හෙළරට - ප්‍රාදේශීය පුවත්

ස්වයං නිරෝධනයවන පොලිස් නිලධාරින්ට පරිත්‍යාගයක්

ස්වයං නිරෝධනයවන
පොලිස් නිලධාරින්ට පරිත්‍යාගයක්

ස්වයං නිරෝධායනය වෙමින් සිටින බස්නාහිර පළාතේ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරින්ට රුපියල් 6,000ක් පමණ වටිනා වියළි ආහාර පාර්සල් බෙදා දෙන ලදි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඉල්ලිම පරිදි එල්.බි.ෆිනෑන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණ.

Related posts

කෑගල්ලේ උපකාරක පන්ති තාවකාලිකව නතර කෙරේ…

Helarata

කැස්බෑව මත් දාව්‍ය නිවාරණ පාලන කමිටුව සක්‍රීය කෙරේ…

Helarata

හපුගහකුඹුර විහාරයෙන් ආලෝක පූජාවක්…

Helarata

Leave a Comment

Translate »