හෙළරට - ප්‍රාදේශීය පුවත්

සිංහල කවි සම්මේලනයෙන් වාද්දුව මොල්ලිගොඩ ආයුර්වේදෙට ආරක්ෂිත ඇදුම් කට්ටල

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය මගින් වාද්දුව  මොල්ලිගොඩ ආයුර්වේද රෝහලේ කාර්‍ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කිරීම පසුගිය (10) එම රෝහලේදී සිදු විය.

ජනිතා ප්‍රියන්ති මහත්මියගේ සම්බධීකරණයෙන් වෛද්‍ය අධිකාරී ඩී. සේනානයක මහතා වෙත එම ආරක්ෂිත ඇදුම් කට්ටල  සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රචාරක ලේකම් මාවෙල අජිත් ආරියවංශ මහතා විසින් ප්‍රදානය කරන අයුරු චායාරූපයෙන් දැක්වේ

ජනක හෙට්ටිආරච්චි 

Related posts

කෑගලු විත්ති විමර්ශන ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය එළි දැක්වේ…

Helarata

පැලවත්ත බස් නැවතුම්පළ ප්‍රතිසංවර්ධනය ආරම්භ කරයි.

Helarata

සදුදා සිට අධිවේගය විවෘතයි..

Helarata

Leave a Comment

Translate »