හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකාව දැඩි අර්බුදයක ආසාදිතයින් ලක්ෂ 5 කට ඒහා යයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිතයින් ගේ ගණන ලක්ෂ 5 දක්වා වැඩිවිමත් සමග ඇමෙරිකාව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ආසාදිතයින් 502876 ⁣වන විට මරණ 18747 දක්වා වැඩි ඇති අතර දිනකට මරණ 2000 ඉක්මවා යන තරමට තත්ත්වය දරුණු වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Related posts

ඉතාලි⁣යේ නැවතත් කොවිඩ් වැඩිවීමේ ලකුණු…

Helarata

යළි එන්න ට්‍රම්ප් ජිංපිං ගෙන් උදව් ඉල්ලලා…

Helarata

ඇමරිකාවේ නිව්යෝර්ක් වල පමණක් මරණ 5,000 පනි.

Helarata

Leave a Comment

Translate »