හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ කොරෝනා සීග්‍රයෙන් ඉහල යයි.. මරණ 249 ආසාදිත 7,600

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ඉහල යාමත් සමග මරණ 249 දක්වා ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව විදෙස් දත්ත වාර්තා පෙන්වා දෙයි. පුද්ගලයින් 7600 ට වඩා වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 875 දෙනෙකු අලුතින් එක්වි ඇත .

මරණ ඉහල ගිය වේගය පහත ප්‍රස්තාරය බලා ගත හැක.

මුලාශ්‍රය ; worldometers

Related posts

ජර්මනිය අරී ආසාදිතයන් වැඩිවුණොත් යළි තිරිංග තදවෙි..

Helarata

The Penang Prelate’s cremation ceremony carried out in a simple manner..

Helarata

නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට…

Helarata

Leave a Comment

Translate »