හෙළරට - දේශිය පුවත්

ගෙවතු වගා රැල්ලෙන් කලුතර සම්ප්‍රදායික ගොවීහූ අමාරුවේ

ගෙවතු වගා රැල්ලෙන්  කලුතර  සම්ප්‍රදායික ගොවීහූ අමාරුවේ

ජනක හෙට්ටිආරච්චි

ජනතාව මේ දිනවල බහුල ලෙස ගෙවතු වගාවට යොමු වීම නිසා බීජ , පැල සහ පොහොර හිග වීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කලුතර දිසාවේ සම්ප්‍රදායික ගොවීහූ  මැසිවිලි නගති.

බණ්ඩාරගම , මිල්ලනිය , වාද්දුව ප්‍රදේශ වල බීජ  සහ පැල අලෙවි වෙලදසැල් බොහොමයක ඒවා හිග වීමෙන් එම ගොවීහු අපහසුතාවට පත්ව සිටිති.එම වෙලදසැල් වලින් පැල නිකුත් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බව පැල තවාන් හිමියෝ පවසති.


ගෙවතු වගාව ජනප්‍රිය වී සෑම නිවසක්ම වගා භූමියක් වීම සතුටට කරුණක් බවත් එය දිගු කාලීනව ක්‍රමවත්ව කර ගෙන යාමට නිසි අවධානය යොමු විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

ඡායාරූප – පැල තවාන් හිස් වී ඇති අයුරු

Related posts

දැන් පුළුවන් ඇවිදින්න… (Photo)

Helarata

ඉහළ සාධාරණ වුණත් පහළට එනවිට අසාධාරණයි

Helarata

Fashion | ‘Ironic Pink’ And 4 Other Back-To-School Trends

Helarata

Leave a Comment

Translate »