හෙළරට - කාලගුණික පුවත්

දවල්ට දැඩි රස්නයක්

දවල්ට දැඩි රස්නයක්

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද (11) දහවල් කාලයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම, වවුනියාව, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් මෙලෙස වැඩි උණුසුමක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ජනතාව අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටීමත්, ප්‍රමාණවත් ලෙස ජලය පානයකිරීම හා සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීමත් සුදුසු බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි

Related posts

සවස 2 පසු වැසි…

Helarata

ප්‍රවේසමින් තද වැසි සමග අකුණු …

Helarata

කාලගුණයේ රතු නිවේදනයක්

Helarata

Leave a Comment

Translate »