හෙළරට - විදෙස් පුවත්

නවසිලන්තයේ පින්කම් අන්තර්ජාලය ඔස්සේ

නවසිලන්තයේ පින්කම් අන්තර්ජාලය ඔස්සේ

නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

මෙම දිනවල ඇතිවී තිබෙන ලෝක වසංගත තත්වය දුරුවේවා යන ප්‍රාර්ථනාව ඇතිව නවසිලන්තයේ ඔක්ලන්ඩ්හි ශ්‍රි ලංකාරාම විහාරස්ථානයේ සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7:30 ට විහාරස්ථානයේ සිට රතන සූත්‍රය සජ්ඣායනය කරනු ලැබේ. එම පිරිත් දේශනා සජීවීව Sri Lankaramaya Auckland New Zealand yana YouTube චැනලය හරහා විසුරුවා හැරේ.

 මිට අමතරව විහාරස්ථානයේ දයකදායිකාවන්ගේ පහසුව පිණිස දහවල් බුද්ධපූජාව පවත්වන අවස්ථාවට skype මාධ්‍ය ඔස්සේ නිවෙසේ සිට සම්බන්ධවීමට පහසුකම් සලසා ඇත. 

විහාරාධිපති නවසිලන්තයේ ප්‍රධාන සංඝනායක වල්ගම මුනින්දවංශ නාහිමිගේ අනුශාසනා පරිදි විහාරවාසි මහ සංඝරත්නය මෙම පින්කම් සංවිධානය කර තිබේ.

Related posts

කොරෝනාවෙන් එංගලන්තයේ 30,000ක් මරුට..

Helarata

මහාරාෂ්ටයේ ඉබියතුරු තවත් තද කරයි….

Helarata

කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැති මවගේ අවමඟුලට නොයයි…

Helarata

Leave a Comment

Translate »