හෙළරට - දේශිය පුවත්

නෙළුම් කුලුන අලෝකමත් වේ.

කොරෝනා වෛරසයට එරෙහිව දැඩි කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ , ආරක්ෂක අංශ ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන්ට උපහාර දැක්වීමක් ලෙස අද නෙලුම් කලුණ අළුත් තේමාවක් යටතේ ආලෝකමත් කෙරේ .

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරිම මෙයින් සංකේතවත් කෙරනු ඇති.

Related posts

බස් ධාවනයට කඩිනමින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරිමට උපදෙස්..

Helarata

උසස් පෙළ විභාගය ගැන තීරණය පසුවට….

Helarata

කොළඹ විෂබීජ ඉවත්කරයි.. (Photo)

Helarata

Leave a Comment

Translate »