හෙළරට - දේශිය පුවත්

ආසාදිතයන් ලක්ෂ 18 පනි, මරණ 110,827

ලොව පුරා මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,803,605 දක්වා වැඩි වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් 110,827 මේ දක්වා මරණයට පත්වී ඇත.

412,356 දෙනෙකු සුවය ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මුලාශ්‍රය ; worldometers

Related posts

විදෙස් නාහිමිවරුන් අරමුදලට දායකත්වය දක්වති.

Helarata

පෑලියගොඩ මාළුකඩේ 529 ට කොරෝනා නැහැ..

Helarata

නෝර්වේ යන්න ගිය නඩරාජා TID භාරයට…

Helarata

Leave a Comment

Translate »