හෙළරට - දේශිය පුවත්

ඇතැමුන්ගේ නින්දිත හැසිරිම වහා වෙනස්විය යුතුයි

කාදිනල්තුමා පාස්කු දේව මෙහෙයේදි කියයි

කොරෝනා මර්දනයට සෞඛ්‍ය අංශ කැපවිමෙන් කටයුතු කරද්දි තව පිරිසක් නින්දිත අයුරින් හැසිරෙන ආකාරය පිළිකුල් සහගත යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාණෝ පවසති.

කොළඹ අගරදගුරු මැදුරේ පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයේදි කාදිනල්තුමා එසේ පැවසිය.බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව මෙම දේව මෙහෙය පැවැත්විම විශේෂයක් විය.


ආරක්ෂක අංශ ,සෞඛ්‍ය අංශ කොවිඩ් 19 වෛරසයෙන් රට බේරා ගැනිමට ඇතැමුන් නින්දිත හා වගකීම් විරහිතව හැසිරිම වහා වෙනස්විය යුතු බවද මෙහිදි කාදිනල්තුමා වැඩිදුරටත් පැවසිය.

Related posts

කළුතර,කොළඹ ගම්පහ,රත්නපුර ජලගැලීම් අවදානමක්..

Helarata

ජන්දය දුන් කුරුණෑගල ජනතාවට තූති….

Helarata

කෑගල්ලෙන් අංක එකට කනක..

Helarata

Leave a Comment

Translate »