හෙළරට - දේශිය පුවත්

උඩින් ආ 14ක් දියතලාවට

උඩින් ආ 14ක් දියතලාවට

පිටරට සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් 14 දෙනෙකු නිරෝධායන සදහා (12) දියතලාව යුද හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

පිට රටවල සිට පැමිණි පිරිමි දස දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු අයත්ව මෙම පිරිසට අයත් බව යුද හමුදාව කියයි.

Related posts

කෑගල්ලේ ⁣ පාසැල් ආරම්භ කිරීමේ ක්‍රියාපිළිවෙත සාකච්ඡා කෙරේ..

Helarata

පොතුවිල් මුහුදු මහා විහාරයට විශේෂ හමුදා ආරක්ෂාවක් ….

Helarata

විදේශ අමාත්‍යාංශය හා තානාපති සේවාවෙන් කොරෝනා අරමුදලට පරිත්‍යාගයක් …

Helarata

Leave a Comment

Translate »