හෙළරට - විදෙස් පුවත්

ජොන්සන් සනීපෙන්

ජොන්සන් සනීපෙන්

නව කොරෝනා වෛරසය හේතුවෙන් අසාධ්‍යව සිටි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව එරට බලධාරිහු ප්‍රකාශ කරති.

“අග්‍රාමාත්‍යවරයා කොවිඩ්-19 වයිරසයෙන් සුවය ලබමින් බවත් ඔහු ඉතා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය සඳහන් කළේය.

හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටියේය. සිකුරාදා ඔහුට ඇවිදීමට හැකි වූ බව බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

චිනයේ දෙවැනි කොරෝනා රැල්ලේ ආසදිතයින් 400 න් එහා යයි…

Helarata

දිනකට ඇමෙරිකාවේ ලක්ෂයකට කොරෝනා….

Helarata

රුසියා මාධ්‍යවේදිනියට ඇමෙරිකාවේදි ප්‍රහාරයක්….

Helarata

Leave a Comment

Translate »