හෙළරට - කාලගුණික පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) වැසි ඇතිවේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වේ.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැක.

Related posts

දවල්ට දැඩි රස්නයක්

Helarata

අද (26) ගිගුරුම් සහිත වැසි….

Helarata

ප්‍රවේසමින් තද වැසි සමග අකුණු …

Helarata

Leave a Comment

Translate »