හෙළරට - ප්‍රාදේශීය පුවත්

පොල් අදින මුවාවෙන් හොර හරක් ඇදලා

අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා ගත් ඇඳිරි නීති බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මස් සඳහා ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරියක් රාජාංගනය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොල් ප්‍රවාහනය කිරිමට මෙම ලොරි රථය යොදා ගන්නා බවට සඳහන් කරමින් පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍රය ලබා ගෙන තිබින.

මෙම ලොරි රථයේ සිටි ගවයින් දෙදෙනෙක් අධික තෙරපීම නිසා ඒ තුළම මිය ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කෝට්ටේ කොවිඩ් මැඩලීමට කැපවු වු රාජ්‍ය නිළධාරීන් ඇගයේ…

Helarata

කොලොන්න, වැලිගෙපොල, ගොඩකවෙල අවදානම්…

Helarata

හෝර්ටන්තැන්නට දිනකට සංචාරක කණ්ඩායම් 50ක්…

Helarata

Leave a Comment

Translate »