හෙළරට - ප්‍රාදේශීය පුවත්

බේරුවල රෝහලට දියර ඉසින යන්ත්‍රයක්

ජනක හෙට්ටිආරච්චි 


කොරෝනා රෝගීන් සදහා වෙන් කොට ඇති බේරුවල රෝහලේ වත්මන් තත්වය  නිරීක්ෂණ කිරීම සදහා අද  ( 13 ) බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා එක් වූ අතර එහිදී මහගොඩ ශාලි හාජියාර් මහතාගේ දායකත්වයෙන් දියර ඉසින යන්ත්‍රයක් ප්‍රදානය කිරීමද මෙහිදි සිදු විය. මෙම අවස්ථාවට වලතර සුභූති නාහිමියන්ද සහභාගි විය.

Related posts

බලංගොඩ කඩයක් ගිනිගෙන පියා- දියණිය මරුට

Helarata

කෑගල්ලෙන් ආපදා වලට පෙර සුදානමක්…

Helarata

කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයයේ ඉදිරි කටයුතු සාකච්ඡා කෙරේ….

Helarata

Leave a Comment

Translate »