හෙළරට - විදෙස් පුවත්

මොදී කලබල ⁣⁣වෙයි ඉන්දියාවේ මරණ 331යි .

ඉන්දියාවේ මරණ ගණන 331 දක්වා ඉහල යාමත් ආසාදිතයින් 9240 ඉහල යාමත් සමග ඉන්දියාවේ අගමැති කලබල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගමැතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ වෛරසය පාලනය කර ගැනිමට නොහැකි තත්ත්වයට ඉදි⁣රියේදි ඇති විය හැකියයි අනතුරු දක්වා අැත.

ඊයේ දිනයේ පමණක් අසාදිතයන් 759 සොයාගෙන ඇති අතර මරණ 43 සිදුවී ඇත.

Related posts

ට්‍රම්ප් අවුල් බව අගරදගුරු කියයි…

Helarata

කොරෝනාවෙන් කඩා වැටුණු නවසීලන්තය ගොඩගන්න අයවැයෙන් මුදල්..

Helarata

බ්‍රිතාන්‍ය ජුලි 4 දක්වා වැට බඳි…

Helarata

Leave a Comment

Translate »